spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන්හමුදා මුලස්ථානයේදී අද (30) පෙරවරුවේ වැඩ බාර ගෙන තිබෙනවා.

මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා වන රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ආනන්ද විද්‍යාලයෙන් ගුවන් හමුදාපති ධූරයට පත්වූ පළමුවැන්නා ද ඔහුයි.

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම සහ ගම්පහ බණ්ඩාරනායක යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබූ උදේනි රාජපක්ෂ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?