නව කැබිනෙට්ටුව අද දිවුරුම් දෙයි

අලුත් කැබිනට්ටුව අද දිවුරුම් දෙන බව වාර්තා වෙනවා.මෙම කැබිනෙට්ටුවේ චමල් බැසිල් සහ නාමල් නොමැති බවයි වාර්ථා වන්නේ.එසේම බලශක්ති සහ විදුලි බල අමාත්‍යාශයන් එකට එක් කර මහින්දානන්දට ලබා දෙයි.