නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට පියවර

ඉහළ ප්‍රමිතියකින් යුත් නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව පොස්පේට් පොහොරවල අගය වැඩිකර නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ