නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත්කර ඇත.

බලශක්ති අමාත්‍ය ධුරය – ගාමිණි ලොකුගේ
විදුලිබල අමාත්‍ය ධුරය – පවිත්‍රා වන්නිආරච්චි

කර්මාන්ත අමාත්‍ය ධුරය – එස්.බි.දිසානායක