නව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.