නව අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අමාත්‍ය මණ්ඩල ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ අනුව අද (24) පස්වරුවේ මෙම සියලු පත් කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව; නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු මෙලෙස පත් කර තිබෙනවා.

එම නාම ලේඛනය පහතින් දැක්වේ;

01.අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී. සපුතන්ත්‍රි
02.අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
03.ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලේකම් – කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර
04.මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය ලේකම් – කේ.එම්.එම්. සිරිවර්ධන
05.විදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් – අරුණි විජේවර්ධන

06.අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය ලේකම් – ජේ.එම්.ටී. ජයසුන්දර
07.කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම් – කේ. මහේසන්
08.වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේකම් – එම්.එම්. නයිමුදීන්
09.ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ලේකම් – ඒ.එම්.පී.එම්.බී. අතපත්තු

10.සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් – පාලිත ගුණරත්න මහීපාල
11.අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය ලේකම් – ඩබ්ලිව්.පී.පී. යසරත්න
12.පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ලේකම් – බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති
13.කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ලේකම් – එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ

14.ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් – එච්.එස්.එස්. තුයියකොන්තා

15.මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න

16.බුද්ධශාසන, ආගමික සහ සංස්කෘති කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම් – රංජිත් ආරියරත්න
17.බලශක්ති අමාත්‍යාංශය ලේකම් -මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
    +1
    4
    +1
    1
    +1
    11
    +1
    0
    +1
    1
    +1
    2
    +1
    1
    Subscribe
    Notify of
    0 Comments
    Oldest
    Newest Most Voted


    අපගේ නවතම වීඩියෝ පුවත්
    Video thumbnail
    කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
    01:02
    Video thumbnail
    ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
    07:50
    Video thumbnail
    දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
    04:13
    Video thumbnail
    අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
    02:33
    Video thumbnail
    උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
    03:40
    Video thumbnail
    චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
    06:06
    Video thumbnail
    Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
    01:38:40
    Video thumbnail
    රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
    02:37
    Video thumbnail
    සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
    06:09
    Video thumbnail
    ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
    02:12