නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් සිව්දින නිල සංචාරයක් සදහා ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ දූත පිරිස ලෙස තවත් සිව්දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස ඊයේ (24) රාත්‍රී 11.00ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ලබන 28 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
25:25
Video thumbnail
🔴Breaking News
01:00
Video thumbnail
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ආච්චි නඩුවට ඇවිත් ගිය හැටි - නඩුව ලබන 16 වෙනිදා තෙක් කල් යයි
02:17
Video thumbnail
සලේ පාස්කුවට සෘජු හා වක්‍රව ආධාර අනුබල දී ඇති බව හෙළිවෙයි - මෙන්න සියල්ල ආනන්ද විජේපාල කියයි
14:53
Video thumbnail
සලේ ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක් - නලින්ද මල්ලෙ පොල් උත්තර දෙන්නේ..මාව අමාරුවේ දාන්න බෑ
06:14
Video thumbnail
යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
00:37
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් තත්ත්වයක්
00:43
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක
00:30
Video thumbnail
තවත් පුද්ගලලෙක් සත්‍යග්‍රහයට කඩා පනියි - යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
01:26
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළ යුද පිටියක් වෙයි - ගයන්ත හොඳට සිංහල කියවගන්න ගිහින්..තේරුම්ගන්න බෑ
04:10