නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම රදැල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට පෙර රදැල්ලේ දී නේවාසික පුහුණු කඳවුරකට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

පෙබරවාරි 16 සිට 23 දක්වා රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම නේවාසික පුහුණු කඳවුර පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

නවසීලන්තයේ දේශගුණික තත්ත්වයන්ට සහ තණතිලිවලට හුරුවීමට කණ්ඩායමට මෙම කඳවුර උපකාර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කලක් ජාත්‍යනතර ක්‍රිකට් තරග පැවැත් වූ රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සැළකෙන්නේ වේග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය හොදින් පන්දුව දෝලනය කළ හැකි ක්‍රීඩාංගනයක් ලෙසයි.

නවසීලන්ත, ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගණවල ඇති තණතිලි වලට සමානකමක් මෙම රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතිල්ලේ දැකගත හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21