නවසීලන්ත ටෙස්ට් සංචාරයට හොඳින් සූදානම් වනවා – ධනංජය ද සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

පසුගියදා තරග තුනකින් සමන්විත එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) පස්වරු 02.05ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ලන්ඩන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 504 දරන ගුවන් යානයෙන්.

දස වසරකට පසුව එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට ම එරෙහිව ක්‍රීඩා කළ පළමු තරග එම තරග ද්විත්වය ම පැවැත්වූ ද ඕවල් ක්‍රීඩාංගණයේ දී ම පරාජයට පත් කිරීම ඉතිහාසගත ජයක් ලෙසයි සැලකුණේ.

කෙසේවෙතත් තරගාවලි ජයග්‍රහණය සත්කාරක එංගලන්තයට හිමි වූ අතර තරග 02-01ක් ලෙසයි ඔවුන් පෙරමුණ ගත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ගුවන්තොටුපොළේ දී අදහස් දක්වමින් කියා සිටියේ තමන් මෙම තරගාවලිය හොඳින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු කිහිපයක් හේතුවෙන් තරග පරාජයට හේතු වූ බවයි.

එළඹෙන නවසීලන්ත තරගාවලිය ඉතා හොඳින් අඩුපාඩු සකසා ගනිමින් තම කණ්ඩායම තරග කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23