නවසීලන්තය කැළඹූ ලංකාවේ ත්‍රස්තයාගේ දර්ශන

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල සිදුකළ පුද්ගලයා විසින් එම ප්‍රහාරය දියත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි අදාළ පුද්ගලයා සුපිරි වෙළෙඳ සැලේ භාණ්ඩ මිලදී ගනිමින් සිටි පුද්ගලයින්ට පිහි ප්‍රහාරයක් දියත් කර තිබෙන්නේ.

එහිදී වෙළෙඳසැල පුරා රුධිරය විසි වී ඇති ආකාරය දැකගන්න පුළුවන්.

එමෙන්ම බටහිර ඕක්ලන්ඩ් පොලීසිය විසින් වෙළෙඳසැළට ඇතුළු වී මිනිස්සුන්ට ආරක්ෂා වෙන ලෙස පවසන ආකාරයත් පසුව ත්‍රස්තයාට වෙඩි තබන ආකාරයද එම දර්ශනවල දැක ගන්නට හැකියාව තිබෙනවා.

මෙම ප්‍රහාරය දියත් කරන ලද්දේ අයි.එස්. ත්‍රස්තයන්ගේ අදහස් ඇති 2011 වසරේ දී නවසිලන්තයට සංක්‍රමණය වූ ලාංකිකයෙකු විසින් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

එම වීඩියෝව පහතින්,

සබැඳි පුවත –  පිහි අනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40