නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයින් අද සාමකාමී විරෝධතාවයක

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වයට විරෝධය පළකර නවසීලන්තයේ හැමිල්ටන් නුවර වාසය කරන ලාංකිකයන් පිරිසක් සාමකාමී විරෝධතාවයක නිරත වනවා.

ශ්‍රී ලංකා ජාතික ධජ සහ විරෝධතා පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වන බවයි එරට වාර්තා සඳහන් කලේ.

ඇතැම් විරෝධතාකරුවන් හැමිල්ටන් නගර මධ්‍යයේ රථවාහන නලා ශබ්ද කරමින් ශ්‍රී ලංකාවට සහය පළකර ඇති බවද වාර්තා වනවා.

මෙම විරෝධතාවය සඳහා නවසීලන්තයේ ජනාකීර්ණම නගරය වන ඕක්ලන්ඩ් නගරයේ සිට පවා අධික දුරක් ගෙවා දමමින් ලාංකිකයන් පැමිණ සිටීම විශේෂත්වයක්.

නවසීලන්ත වාර්තාවල දැක්වෙන්නේ විශාල පිරිසක් මීට සහභාගී වී සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15