නවසීලන්තයේ දේශසීමා විවර වෙයි

වසර 02 කට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශ සීමා අද සිට විවෘත කර තිබෙනවා.ඒ රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක පුරවැසියන් වෙනුවෙනුයි.

ඒ අනුව නවසීලන්තයේ දේශසීමා පසු කිරීමට වීසා අවශ්‍ය නොවන රටවල සංචාරකයන්ට පූර්ණ එන්නත් කරනයෙන් සහ කොවිඩ් පරීක්ශනයෙන් සෘණාත්මක වන පුද්ගලයන්ට නවසීලන්තයට පැමිණීමට හැකිවනු ඇත.

කොහොම වුනත් මෙම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව නම් මේ මොහොත වන විට අයත් වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02