නවසීලන්තයෙන් නොමිලේම ලැබෙන වීසා 4000

යුක්රේන සම්භවයක් සහිත නවසීලන්ත ජාතිකයන්ගේ ඥාතීන් 4000 කට වීසා බලපත් නිකුත් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ඔවුන් නවසීලන්තයට ගෙන්වා ගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

දැනට නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි යුක්රේන සම්භවයක් සහිත පුද්ගලයන් 1600 ක පමණ පිරිසකගේ ඥාතීන්ට මෙම අවස්ථාව උදාවනවා.

එවැනි පුද්ගලයන්ට නවසීලන්තයේ රැකියාවල නිරතවීමට හැකිවන පරිදි සහ ළමුන්ට නවසීලන්තයේ පාසල්වලට ඇතුළත් විය හැකි පරිදි වසර 02 ක වීසා බලපත්‍රයක් පළමුවෙන් නිකුත් කෙරෙනු ඇති.

යුක්රේනයේ පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ඔවුන්ට නවසීලන්තය තුළ ආරක්ෂාකාරීව ජීවත්විම සඳහා අවස්ථාව සලසා දීමයි මෙහි අරමුණ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
142
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40