නවතා තිබූ ලොරි රථයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ යතුරුපැදිකරු

අනුරාධපුර, පාදෙණිය මාර්ගයේ මීගස් හන්දිය අසලදී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වයස අවුරුදු 23ක ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව පොලිසිය විසින් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01