නවගමුව දේවාල පෙරහැර නිසා ලෝ ලෙවල් මාර්ගය වැසේ

නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල මහා පෙරහැර, මෙවර හෙට (16) සහ අනිද්දා (17) දිනයන්වල යෙදී තිබෙනවා.

අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ (ලෝ ලෙවල් මාර්ගයේ ) පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

හෙට රාත්‍රී 09.00 සිට පසු දින අලුයම 02.30 දක්වා රාත්‍රී පෙරහැරක්ද, අනිද්දා දිනයේ උදෑසන 06.00 සිට පස්වරු 02.00 දක්වා දිවා පෙරහැරක් ලෙසද මෙවර පෙරහැර මංගල්‍යය සංවිධානය වී තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දිනයන්හි පෙරහැර වීදි සංචාරය වන අවස්ථාවන්වලදී, අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගය වෙලේ හන්දියෙන් සහ රණාල හන්දියෙන් වසා දමන බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙනවා.

001


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47