නවක ගුරුවරියකගේ වේවැල සැර වී 4 වසරේ සිසුවෙකු වාට්ටුවට

පන්ති භාර ගුරුවරියගෙන් පහරකෑමට ලක් වූ 09 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තාවනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් දමිළ මහා විද්‍යාලයේ යි.

එම ප්‍රාථමික විදුහලේ සේවය කරන පන්ති භාර ගුරුවරියක විසින් පහර දී තුවාල සිදු කරනු ලැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සතිෂ් කුමාර් බභිෂ්කාන් නමැති පාසල් සිසුවා බවයි.

එම සිසුවා සිව්වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන බවත්, තම පාසලට අලුතින් පැමිණි ගුරුවරිය කිසිදු වරදක් නොකළ තමන්ට වේවැලකින් පහර දුන් බවත් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන සිසුවා කියා සිටියා.

එම සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති අම්මාසි රාමක්‍රිෂ්ණන්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම පාසලට අලුතින් පැමිණි ගුරුවරියක විසින් සිසුවාට පහර දුන් බවට එම සිසුවාගේ දෙමව්පියන් චෝදනා නගන බවත්, ඒ පිළිබඳ ව සොයා බලා මාධ්‍යය වෙත පිළිතුරු ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

  1. mageyi pasal kalaya 1972 sita 1986 dakwa. (A/L dakwa). godak swa sir la hitiya Mendis Sir, Silva Sir, Perera Sir, Piyasena Sir. Eyi wagema teacher (9ape kalaye teacher kiyuwe guruwaruyanta) lath hitiya, Olga Teacher, Dias Teacher, Weerasingha Teacher, Sriyani Teacher wani aya. Mama hitapu hema panthiyakama palamu 10 dena athare hitiya, tution giyema nahe. panthiye kadayo sek ekak hitiya, ungen sahena kotasak igena ganne nahe, hebayi kita marala enne, dura enakota suwndha danenawa, kiri kokku wageyi andhu. un grade 9 wal indha diga kalisam antda. un kada wedak kalama api pawla denne nahe. hebayi panthiyama guti kanawa. mata wewalen athata gahanne harima hemin. shirt eka ussala ho kalisama path karala denne idhimila palila wadi wenna beri wennama thamayi. hebayi un ngewal wala gihin kiyuwenahe, poriyel eka labena nisa. kiyuwah gedarin enne nahe. guru mandalayen ma kana pirenna ahaganna wena nisa. guti kanna ona, eka athdakeemak, dn meka aye kisi weraddak karana ekak nahe.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15