මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි.
දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ ය.
මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය. එම ප්‍රමාණය පාරිභෝගිකයෙකු data පැකේජයක් ලබාගැනීම සඳහා ගෙවනු ලබන මුදලට නොමිලේ ලබාදුන් අතිරේක data ප්‍රමාණයක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
ඔහු සඳහන් කළේ, දුරකතන සේවා සපයන ආයතන මගින් දහවල් කාලය සඳහා ලබාදෙන ඩේටා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ඩේටා ලෙස වෙන් කොට දක්වා එම ප්‍රමාණ දෙක එකට එකතු වූ පසු ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහන් කර වැරදි ලෙස වෙළඳ ප්‍රචාරණ සිදු කිරීමෙන් පාරිභෝගිකයාට මෙම ගැටලුව මතුව ඇති බව ය.
එබැවින් තවදුරටත් දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාදෙන මෙම night time data පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවන බවත් පෙර පැවති එම සංකල්පය මින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසී ය. “Night ඩේටා දීලා තියෙන්නේ ඇත්තට ම ඒගොල්ලොන්ට ඒකට charge එකක් එන්නෙ නෑ.
නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයෙක් විදියට ඇයි අපි ගෙවපු ගාණෙන් 20GBක් 30GBක් හිර කරලා තියෙන්නේ 12 ඉඳන් 8 වෙනකල් කියලා. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ.
මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.
ඉතින් ඒක වැරදියි. ඒ marketing communication එක සම්පූර්ණයෙන් ම වැරදියි සේවා සපයන්නන් කරලා තියෙන දේ. අද වෙනකොට ගිය අවුරුදු 2ට කිසිදු night time, day time package එකක් අපි approve කරලා නෑ. ඒ concept එක ඉවරයි.” තව ද මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
“දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම daytime packages ඔක්කො ම තියෙනවා. දැන් ගිහින් බලන්න ඒ සේවා සපයන්නන්ගේ web අඩවිවලට තමන්ගේ තියෙන package වලින් මාරුවෙන්න පුළුවන්. තව තව හොඳ package තියෙනවා. මේ අවස්ථාව අරගෙන යන්න. Data packages ගොඩක් තියෙනවා.
ගගන














night time time GB denne oya kiyana widiyata free nam ane oka narakada dawalta dunna nam nattan user ta ona time wala use karanna mona ahekata free dena deta ra ta denawada anika oyataram free denna puluwan nam ai minisungen salli ganne
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.
නයිට් ටයිම් ඩේටා නැති කලා කියලා ඒ ඩේටා ටික එනිටයිම් ඩේටා වලට මාරු කරන්නෙ නෑ නෙ. මේ කියන විදියට නොමිලේ දුන්න කියපු නයිට් ටයිම් ඩේටා ටිකත් නැති කරලා දායි.
නයිට් ටයිම් ඩේටා ටිකත් එනිටයිම් ඩේටා විදියට දුන්නනං පාරිභෝගිකයට වාසියි. මේකෙන් වෙන්නෙ කොම්පැනි වලට පාරිභෝගිකයව තව ටිකක් හූරගන්න පුලුවන් වෙන එක.
කෙල දාලම කරා ඉතිං෴අන්මුතිමට මු කරපු දෙයක් නෑ. මැෂින් එකක අප්ඩේට් එකක්වත් දාගන්ඩ තිබුනු night time data කැපුව එක විතරයි.
Nightime data ටිකටත් ශොට් එක දෙන්න හදන්නෙ. යසයි යසයි..
muge appatath hukanna one. me wage kalakannita hena wadin nethi ekai pudume. umbe ammata hukapan