නයිජීරියාවේ සිදුවූ පිපිරීමකින් 2ක් මරුට 77 කට තුවාල

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .

පිපිරීමට හේතුව තවමත් අපැහැදිලි නමුත් බලධාරීන් සැක කරන්නේ නිවසක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කැණීම නිසා මෙය සිදුවන්නට ඇති බවයි.පිපිරීමෙන් ගොඩනැගිලි සුන්බුන් අසලට වැටී ඇති අතර ෂෙල් වෙඩි වැදී වාහන රැසක් විනාශ වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්