නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 26 දෙනෙකු ජිවිතක්ෂයට

උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යාත්‍රාව පෙරළීමට පෙර ප්‍රාන්තයේ මොක්වා පළාත් පාලන ප්‍රදේශයේ ජෙබ්බා සහ කයින්ජි වේල්ල අතර ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 100කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි බවයි වාර්තා වන්නේ

මෙම අනතුරෙන් 30කට වැඩි පිරිසක් බේරාගෙන ඇති අතර නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය ,සමුද්‍ර පොලිසිය සහ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් එක්ව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන්.

අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර බොහෝ මගීන් තම ගොවිපලවලට පැමිණීම සඳහා වේල්ල තරණය කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19