නයිජීරියාවේ පාසලක් කඩා වැටී 21 මරුට (ඡායාරූප)

මධ්‍යම නයිජීරියාවේ පාසලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

රතු කුරුස සංවිධානය සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් විභාගවලට පෙනී සිටිමින් සිටි පාසල් සිසුන් බවයි.

ඊයේ (12) සිදුව ඇති මෙම අවාසනාවන්ත අනතුරින් තවත් 69 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මධ්‍යම නයිජීරියාවේ ප්ලේටෝ ප්‍රාන්තයේ ජෝස් නෝර්ත් ප්‍රදේශයේ ශාන්ත ඇකඩමි පාසලේ ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බර යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් සුන්බුන් යට සිරවී සිටි සිසුන් බේරාගැනීමට ගලවාගැනීමේ සේවකයින් කටයුතු කර තිබෙනවා.

449831133 890287919803230 6823691066068735648 n
451082618 890287873136568 491971491464604535 n
449834331 890287829803239 1560948935321794548 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57