නයිජීරියාවෙන් තෙල් ගේන්න ගම්මන්පිලගේ උත්සාහය

දීර්ඝ කාලීන ණය ක්‍රමයක් යටතේ නයිජීරියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට අමාත්‍ය උදය ගම්මන්පිල උත්සාහ දරණ බව වාර්තා වනවා.

මේ තොරතුරු හෙළි වූයේ, ඛනිජ තෙල් අමාත්‍යවරයා ඊයේ (20) මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් ඔස්සේයි.

එම සටහනට අනුව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අහ්මඩ් සූලේ සමඟ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.

නයිජීරියානු මහ කොමසාරිස්වරයා සමග පැවති හමුවේ ඡායාරූප දෙකක් ද සිය ට්විටර් පණිවුඩයට අමුණා ඇති අමාත්‍ය ගම්මන්පිල එම සාකච්ඡාවේ දී ඇති වූ එකඟතාවන් පිළිබඳව කිසිවක් සඳහන් කර නැහැ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර අවස්ථා කිහිපයකදී කටාර් රාජ්‍යයෙන්, බහරේනයෙන් සහ ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමයක් යටතේත්, මෙරටට අවශ්‍ය කරන ඛනිජ තෙල් ආනයනය සඳහා ආධාර ලබා ගැනීමට උත්සාහ දැරුවා.

268979400 1312585572537174 4859089464234454139 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
02:01:54
Video thumbnail
චාමරව සම්පත්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට දායි - ඔය අහිංසක මිනිහාව අවුස්සන්න එපා
12:21
Video thumbnail
සජිත් රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
02:34