නයනතාරා ආයෙත් ෂාරුක් ඛාන්ට කැමැත්ත දෙයි

දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා ඇට්ලේ කුමාර් විසින් නිර්මාණය කරන ‘ලයන්ස්’ චිත්‍රපටයට නැවත වරක් එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ‘ලයන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට එකතු වී සිටින ෂාරුක් ඛාන් පසුගිය කාලයේ මුහුණ දුන් සිදුවිම් නිසාවෙන් නයනතාරා මෙම චිත්‍රපටයට එකතු වීමට මුලින් අකමැත්ත පළ කර තිබුණි.

කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් මේ වනවිට තම ප්‍රශ්න සියල්ලම නිරාකරණය කරගෙන ඇති හෙයින් නැවතත් ‘ලයන්ස්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා යොදාගත් දිනටම එකතුවීමට කැමැත්ත පළ කර ඇත. මේ නිසාම නයනතාරාද සිය තිරණය වෙනස් කරමින් ‘ලයන්ස්’ චිත්‍රපටය හා සම්බන්ධ වි ඇති බව සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11