spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නම ගිය ප්‍රබලයෙකු අල්ලස් දැලට කොටුවෙයි

පානදුර පිහිටි ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් රුපියල් 150,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (28දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය 

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා  රුපියල් ලක්ෂ දෙකක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර  එකී මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා අඩුකර එම මුදල ලබාගනිද්දී සැඟව සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්  විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?