“නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා.” – ජනප්‍රිය නිළි ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ සැර කතාව ඇවිලෙයි

කලා ක්ෂේත්‍රය තුළ සිටින තවත් එක් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය පවුලේ උරුමයෙන්ම රංගන හැකියාව ප්‍රගුණ කළ ඇය මේ වන විට රටම දන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇයගේ පවුලේ සිටින ඇගේ සොයුරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන දෙපළ ද කලා ක්ෂේත්‍රය තුළ බොහෝ වැඩ කටයුතු කරන රංගන ශිල්පීන් දෙපලක් වගේම නර්තන ශිල්පීන් දෙපලක්. ප්‍රියසාද් පවුල ගැන නිරන්තරයෙන්ම සමාජය කතාබහට ලක්වනවා.

ඉතින් පසුගියදා දිනයේ දී ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉතාමත්ම සැර ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි

‘ නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ ‘

කියල තමයි ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණේ. ඉතින් ඇය එම පෝස්ටුව කුමන අරමුණක් උදෙසා දැමුවාදැයි අප දන්නේ නැහැ. මේ සඳහා විවිධ ප්‍රතිචාර හිමි වෙලා තියෙනවා කියලා නම් කියන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32