නබි තුමන්ගේ ජන්ම දිනය සමරන මිලාද් උන් නබි උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පවත්වනවා.

මිලාද් උන් නබි යන්න අරාබි වදනින් පැවසෙන්නේ දරුවෙකුගේ උත්පත්තිය යන්නයි.

ක්‍රිස්තු පූර්ව 571 දී උපත ලබන නබිතුමා වසර 63ක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකරනු ලැබුවා.

තම පෞද්ගලික ජීවිතය තුළින් අන්අයට ආදර්ශයක් වූ මොහොමඩ් නබි තුමා සිය අනුගාමිකයන්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන්නා.

සමාජයේ ඇති නැති පරතරය නැති කර සමානාත්මතාවට කැපවී ක්‍රියා කළ අයෙකු ලෙසයි නබිතුමන් සැළකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23