නත්තලට සමගාමීව සිරකරුවන් 309කට නිදහස

නත්තල් දිනයට සමගාමීව සිරකරුවන් 309 දෙනෙකුට නිදහස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තාවන් 03 දෙනෙකු මෙම පිරිසට අයත්.

සුළු වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලබා සිටි ගෙවමින් සිටි දඩුවම අහෝසිවීම මෙන්ම දඩුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65ට වැඩි වීම යන හේතුවද ඇතුලු කරුණු කිහිපයක් යටතේ මෙම රැඳවියන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මාස 1ක සමා කාලයක් අඩුවීම මත නිදහස් වන රැඳවියන් සංඛ්‍යාව 71ක්.

ගෙවමින් සිටින දඩ දඩුවම අහෝසිවීම මත රැඳවියන් 237ක් නිදහස් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.

දඬුවමින් හරි අඩක් ගෙවා ඇති සහ වයස අවුරුදු 65ට වැඩි වීම හේතුවෙන් එක් රැඳවියෙකු නිදහස් කෙරෙනවා.

නිදහස් කෙරෙන රැඳවියන්ගෙන් 309 දෙනෙකුගෙන් 61 දෙනෙකු විසඳීමට ඇති වෙනත් නඩු සඳහා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21