නඩුවක සාක්ෂි දීමට ආ සාක්ෂිකරු ඝාතනයට දැරූ තැත වරදියි

යාපනය අධිකරණයේ නඩුවක සාක්ෂි දීමට පැමිණි අයෙකුට පිහියකින් ඇනීමට උත්සහා කළ තුන්වැනි සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු ඊයේ (02) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි යාපනය පොලිසිය පැවසුවේ.

පසුගිය 30 වැනිදා යාපනය අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සාක්ෂිකරුවෙකු ලෙස පැමිණි අයෙකුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත් කර ඇති බවයි.

මෙම සිදුවීමට සැකකරුවන් තිදෙනකු සම්බන්ධ වන අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු පලාගොස් සිටියදියි ඊයේ අත්අඩංගුවට ගැනුණේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39