නටාශා රත්නායක නැවතත් කරළියට

ගායන ශිල්පිනියක් විදිහට කවුරුත් දැන අඳුනන චරිතයක් තමයි නටාශා රත්නායක කියන්නේ. කාලයක් ඇය ගැන කතාබහක් ඇතිවුනේ නැහැ. කොහොම වුණත් ඇය මුහුණු පොතේ නම් ක්‍රියාකාරී චරිතයක්. ඇය මෑතක මුහුණු පොතේ පළකළ අපූරූ ඡායාරූප කිහිපයක් තමයි මේ..