නගරයක් බිය ගන්වමින් මතුවූ බෝම්බය

සුල්තානාගොඩ අකුරුගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස රහසිගතව වල දමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ ( 7 ) පස්වරුවේදි සොයා ගත්බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර පවසනවා.

යුද හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙය සිංගප්පූරුවේ නිෂ්පාදිත එස්.එෆ්.ජි. 87 වර්ගයට අයත් ජීව අත් බෝම්බයක් බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කොට නිත්‍යානුකුලව ඉවත් වූ පුද්ගලයෙක්.
බවත් දනට රියදුරකු ලෙස කටයුතු කරන වයස 44 අයකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ ජීව බෝම්බය කොටවිල පොලීසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40