ධුරය අතහැර ගිය ආජන්ටිනාවේ මුදල් ඇමති

ආජන්ටිනාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ එරට මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මාටින් ගුස්මන් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

උද්ධමනය ඉහළ යාමත් සමඟ ආජන්ටිනාවේ ඇති වූ ආර්ථික අවපාතය නිසා මාටින්ගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 44ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගතකිරීමක් ද සිදු කළා.

ලතින් ඇමරිකාවේ තුන්වන විශාලතම කෘෂි ආර්ථිකය හිමි ආජන්ටිනාවේ පසුගිය වසර තුළ 60%කට වැඩි උද්ධමනයක් වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46