ධීවරයෙකුගේ මෘත ශරීරයක් දින දෙකකට පසු සොයා ගනී

මසුන් ඇල්ලීමට මුහුදට ගොස් අතුරුදන් වූ ධීවරයෙකුගේ මෘත ශරීරයක් දින දෙකකට පසු අද (17)දින සොයාගෙන තිබෙනවා.

යාපනය – වඩමරට්සි නැගෙනහිර, මරුතංගේනි ප්‍රදේශයේ අදාළ පුද්ගලයා ධීවර කටයුතුවල නිරතවී ඇති බවයි වාර්තාවන්නේ.

ඔහු සොයා දින දෙකක් නාවික සෙබළුන් ධීවරයන්ගේ සහය ඇතිව සෝදිසි කිරීම් වල නිරතවී ඇති අතර ඔහු ගමන් ගත් බෝට්ටුව ඊයේ (16)දින වෙරළට ළඟා වුණා.

මිය ගිය පුද්ගලයා මරුතන්කේනි උතුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක් බව අප වාර්තාකරු සදහන් කළා.

WhatsApp Image 2024 03 17 at 20.10.56


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46