මේ වසරේ ජනවාරි වන විට ධරිද්‍රතාවය 144%කින් වැඩි වෙලා

2024 ජනවාරි මාසය වන විට නිල ධාරිද්‍රතා රේඛාවේ අගය රු.17,014ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංඛ්‍යාන) ශාමලී කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ, එය 2019 වර්ෂය හා සැසඳීමේ දී 144% ක වැඩිවීමක් බවයි.

එනම් 2024 ජනවාරි මාසය වන විට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ආහාර හා ආහාර නොවන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම වියදම රු. 68,056ක් බවයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය අවුරුදු කිහිපය තුළ සිදු වූ උද්ධමනයේ සීග්‍ර වැඩිවීම බව ඇය කියා සිටියා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාව සඳහා නිල දරිඳතා රේඛාව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබන අතර වසර තුනකට වරක් සිදු කරන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත ඇසුරෙන් මෙය ගණනය කරන අතර අවසන් වරට 2019 වර්ෂය සඳහා නිල දරිද්‍රතා අගයන් ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27