ධවල මන්දිරයට එල්ල වීමට ගිය ප්‍රහාර සැලසුමක් FBI ව්‍යර්ථ කරයි

පසුගිය ඉරිදා දිනයේ දී අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති සටන්කාමී තරගාවලියක් ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දින සැමරුම යෙදී තිබුණු එදිනට පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ අමෙරිකානු FBI ආයතනයේ සහයෙන් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

තරගය නැරඹීමට පැමිණෙන සිවිල් වැසියන් මෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ එලොන් මස්ක් වැනි කිහිපදෙනෙක් ද මෙම ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණ ද ඔවුන් මෙම අවස්ථාවට සහභාගී වී නොමැති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27