ධම්මික පැණිය නිෂ්පාදනයට හා බෙදාදීමට අනුමැතිය ලැබේ..

තමන් විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් සිදුකරන සායනික පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය විවේචනය නොකරන්නැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

කෑගල්ල ප්‍රදේශයේ තම නිවසේදී ජනතාව වෙනුවෙන් එම ඖෂධ බෝතල් පන්දහසක් නොමිලේ බෙදා දීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙම ඖෂධ බෙදා දෙන්නේ ඒ සඳහා ලබා ඇති නිසි අවසරය මත බවද ඔහු එහිදී පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23