ධනංජයගේ සහෝදරයාට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයෙකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට කඩු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධනංජය ද සිල්වාගේ සහෝදරයා ප්‍රතිකාර සඳහා අද (10) රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.