දොළොස් පැයක් කළුවරේ තියන්න තීන්දුයි

හෙට (01) දිනයේ පැය 12ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

විදුලිබල මණ්ඩලය කළ එම ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

E 01