දොස්තර බෙල්ලනත් එජාපයේ සාමාජිකත්වය ගනී (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ, අනුව ඔහුට එම පක්ෂයේ සංවිධායක තනතුරක් පිරිනමා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනක දී එම පත්වීම් ලිපිය පිරිනමා තිබෙනවා.

පසුගිය දිනවල කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරින් ඉවත්කරන ලෙසට බලකරමින් විරෝධතාවන් ද පවත්වනු ලැබුවා.

මේ අතර මෙම අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14