දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 2500 ඉක්මවයි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2659 ක් වාර්තා වීමත් සමඟ මෙරට දිනෙක වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1732 දෙනෙකු ප්‍රථමයෙනුත් පසුව කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකුත් වාර්තා වුණා.

ඒ අනුව මෙරට දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන 2000 ඉක්මවූ පලමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්