දේශීය මත්පැන් සදහා අනිවාර්ය කල නීතිය

දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේ දී ආරම්භ කළ බවය.

කෙසේවෙතත් එම ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීමේ දී මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවූ බව වාර්තා වේ.

ඒ අනුව, මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියේ දී සිදුකෙරෙන බවත් ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සඳහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බවත් සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09
Video thumbnail
හොරු සෙට් එකද සාකච්ඡාවේ එකට හිටියේ ? නාමල් රාජපක්ෂගෙන් සැර පිළිතුරක්
02:57
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08
Video thumbnail
නාමල්, යුපුන් ගැන කට අරියි - ගෙනාව අභිමානය ලංකාවේ කිසි ආණ්ඩුවකට දිනාගන්න බෑ
01:03
Video thumbnail
ජනපති අනුරගේ පොටෝ එකක් පාර්ලිමේන්තුවේ ලීක් කරයි ?දැක්ක දේ නිසා ප්‍රසාද් සර්ටත් වැදෙයි
02:53
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17