දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා වැසීයාමේ තර්ජනයක

දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 2800න් 1500ක් වැසී ගොස් ඇති බව පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ආනයනික පොල්තෙල් හේතුවෙන් මෙලෙස දේශීය පොල්තෙල් කර්මාන්ත හිමියන්ට දැඩි තර්ජනයක් වී තිබෙන බවයි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම පොල්තෙල් කිලෝ එක්කෝටි හැත්තෑ හත්ලක්ෂ හැත්තෑපන්දහස් නවසිය අසූතුනක් ආනයනය කර ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7891ක්.

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් මෙරට වෙළදපොළට පැමිණීම නතර කළ යුතු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ.

දේශීය කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද ඔවුන් මෙහිදි ඉල්ලා සිටියා. මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දහසක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19