දේශබන්දු බස්රථ හුටපටයකත් පැටලෙයි (වීඩියෝ)

පසුගිය රාජ්‍ය පාලන සමයේ දී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද යුක්තියේ මෙහෙයුම යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අනුදැනුම මත කඩුවෙල ප්‍රදේශයේ බස් හිමියෙකුගේ බස් රථ 05ක් සහ මෝටර් රථයක් කිසිදු චෝදනාවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට එරෙහිව අදාළ බස් රථ හිමියා විසින් නඩු පැවැරීමට සූදානමක් ඇති බවට වාර්තා වනවා.

එම බස් රථ 05 සහ මෝටර් රථය මාස 14ක් යන තෙක් නිදහස් කර නොමැති අතර එම බස් රථ අද (24) දිනයේ දී නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ වාහන අලුත්වැඩියා කිරීමට කෝටි 04කට මුදලක් වැයවන බවයි බස් හිමියා පැවසුවේ.

කෙසේවෙතත් එම බස් රථවලට සිදු වූ හානිය සහ තමන්ට වූ අලාභය දේශබන්දු තෙන්නකෝන් සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගෙවිය යුතු බව ද බස් රථ හිමිකරු අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02