දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන විවාදය අගෝස්තු 05 වනදා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදය එළඹෙන අගෝස්තු 05 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.