දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24ක් අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් පොලිස්පතිට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
මෙම පිරිස අතර සනත් නිශාන්තද සිටින බවයි වාර්තා වන්නේ.
දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24ක් අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් පොලිස්පතිට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
මෙම පිරිස අතර සනත් නිශාන්තද සිටින බවයි වාර්තා වන්නේ.
?
මේක කියන විදිහටම ක්‍රියාවෙන් සිදුවුනොත් හොදයි.මේ වගේ අකටයුතුකම් හිසේ කෙස් ගානට වුනා.ඒත් හැමදාම මේ විදිහටම තමා වුනේ.දැන් භාගෙට භාගයක් නිතිඥය වරැන් මේ ගැන අවදානයෙන් ඉන්න නිසා හිතට සහනයක් වගේම පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා.