දේශපාලන ලියුමකින් වෙන්නප්පුවෙන් පැන්නූ ASP එරික් සීදූවේ වැඩ බාරගනිමින් කියපු සැර කතාව

දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූ බව කියන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සීදුව ප්‍රදේශයේ වැඩ භාර ගැනීමට කටයුතු කොට ඇත.

එම වැඩ බාරගනිමින් සිය ෆේස්බුක් පිටුවේ එරික් පෙරේරා මහතා විසින් තබා තිබූ සටහනයි මේ…

සීදුව, කටුනායක , ගුවන්තොටුපල.. ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙස, නව කාර්යාලයේ රාජකාරි ආරම්භ කලා.

රැකියාව කරන තුරු නිල ඇදුම ඇගලන තුරු මගේ ප්‍රතිපත්ති එලෙසම තියේවි. පාසලෙන් ආරම්භව , විශේෂ කාර්යය බලකායෙන් ඔප මටිටමි වු, ⁣ධෛර්යය නොනැසී පවතීවි.සුපුරුදු , හුරුපුරූදු පරිදි රාජකාරි ඉදිරියට කරගෙන යාම අරමුණයි…..

වෙන්නප්පුව රාජකාරි ආරම්භ කර, එදවස,,, මා.. කල ඉල්ලීම ,, පිලිගෙන සහාය දුන් මාගේ සියලු මිතුරන්ට.. මා හට ආදරය කරන මිතුරන්ට .. මා දැන නොදැන ශක්තිය .. සහාය දුන් සියල්ලටම ගෞරවය , ස්තුතිය පුද කරන්නවා.ඒ සැමගේ විශ්වාසය මතුවටත් රැකීම ඒකායන අරමුණයි .

මා විශ්වාසය කල සෑම සියලු දෙනාටම.. මා සෑමදා ශක්තිමත් කරන ශා. ජෝශප් වාස් ආදි විදෙස් සහෝදරයන් ආදරයෙන් සිහිපත් කරනවා.

මා නිසාම .. නිරන්තර පීඩා දරමින් මා ශක්තිමත් කරන ආදරණීය බිරිඳ ත්.. සිහිපත් කරන්නවා .

බුදු සරනයි/දෙවි පිහිටයි

මම මම මයි…

එරික් පෙරේරා ..

මව්රට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
200
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44