spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලන පළිගැනීම් කොමිසමින් රනිල් හා අනුරට එරෙහිව සිදුකළ නිර්දේශ බල රහිත කරමින් නියෝගයක්

ඉකුත් රජය සමයේ පත් කළ දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ නිර්දේශ හා සොයාගැනීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කළා.

අභියාචනාධිකරණයේ සභාපති මිනිසුරු නිශංක බන්දුල කරුණාරත්න ඇතුළු ත්‍රිපුද්ගල අභියාචනාධිකරන විනිසුරු මඩුලක් විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?