දේශපාලන නායකයෝ බයිලා ගහද්දි සංගක්කාර කෙටියෙන් මුලු රටටම කියපු රටක් වටින කතාව

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළ කළ අදහසක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබෙනවා. ඔහු මොනවා කිව්වත් හැම කෙනෙක්ම ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු කියන කරන දේ සත්‍යක් අර්ථයක් තියෙන නිසයි. ඔහුව ජනතාවට විශ්වාස නිසයි. 

සංගක්කාර පෙන්වා දෙන්නේ ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටිනවාට වඩා එක්ව කටයුතු කළහොත් විශාල ජයග්‍රහණ රැසක් ලබා ගත හැකි බවයි.ඔහු සරල උදාහරණයක් සහිතව කියන්නේ මෙවැන්නක් 

“මෙතැන ඇඟිලි කීයක් තියෙනවද, පහයි, ඔබ හිතලා බලන්න අපේ රටේ ඉන්න එක ජනකොට්ඨාශයක් එක් ඇඟිල්ලක් විදිහට, දැන් එක ඇඟිල්ලක් අරගෙන අනෙක් අතට ගහන්න, සමහර විට මේ සිංහල කතා කරනවා විය හැකි, බෞද්ධ විය හැකියි මේ එකක්, ඔබට ඇහෙනවද ඉන් නැගෙන්නේ අඩු ශබ්ධයක්. අපි තව ජනකොට්ඨාශයක් එකතු කරමු, ඇඟිලි දෙකකින් ගහන්න මේ විදිහට, දැන් නැගෙන ශබ්ධය ඊටත් වඩා ටිකක් වැඩියි, දැන් ජනකොට්ඨාශ තුනක් එකතු කරමු, දැන් හතරක්. ඔක්කොම එකතු වුණාම ඔබට ඒ හඬ ඇහෙනවද. ඒ හඬ තමයි රටේ සැබෑ හඬ. ඔබට පෙර සිටි අය කළ කි දෑ අමතක කරන්න. එතකොට එකට නැගී සිටිය හැකියි. ඔබට අවස්ථාවක් ලැබුණු විට ඊළඟ පරම්පරාවට ඒ පණිවිඩය ගෙන යන්න. ශ්‍රී ලංකාව එකම රටක් විදිහට ගොඩනගන්න ඔබත් එකතු වෙන්න…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25