දේශගුණික විපර්‍යාස සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු බව ජනපති කියයි (ඡායාරූප)

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධන වූ රටවල් ලබාදුන් පොරොන්දු කඩ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙනවා.

ශ්‍රී ලංකා හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ; 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිත ව දේශගුණික විපර්යාස සඳහා කඩිනම් පිළියම් යෙදීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණය ගැනීමේ දී ආර්ථික සාධක, මිල සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් සමස්තය පිළිබඳ පුළුල් දැක්මකින් යුක්ත ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා යෝජනා කළේ; තීරණ ගැනීමේ දී මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීම යෝග්‍ය වනු ඇති බවයි.

WhatsApp Image 2023 11 21 at 16.26.11
WhatsApp Image 2023 11 21 at 16.26.12 1
WhatsApp Image 2023 11 21 at 16.26.12
WhatsApp Image 2023 11 21 at 16.26.13 1
WhatsApp Image 2023 11 21 at 16.26.13
WhatsApp Image 2023 11 21 at 16.26.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46