අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දිනවල යාපනයේ සංචාරයක නිරත වනවා.එම සංචාරය අතරතුර දී ඊයේ දින නයිනතිව් ශ්‍රී නාගපූශානී අම්මන් කෝවිල වැදපුදාගනිමින් එතුමා රටටත් එතුමාටත් ආශිර්වාද ලබා ගත්තා.
මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්

?