දේවාලයට ආ පුද්ගලයා හදිසියේ මැරී වැටෙයි – CCTV දර්ශන

පංසලක් තුළ පවත්වාගෙන යන දේවාලයක් පිරිසිඳු කිරීම සඳහා (07) අලුයම එහි පැමිණ සිටි පුද්ගලයෙක් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී මරණයට පත්ව තිබේ.

අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලයේදී එලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් PCR  පරීක්ෂණයක් සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14