දේවගැතිවරයාගේ වාහන අංගනයෙන් තවත් මෝටර් රථයක් හමුවෙයි

නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමට අත්අඩංගුවට ගත් දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ; මහනුවර – ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා සතු ව තිබියදියි.

පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාර දේවගැතිවරයා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මෙම මෝටර් රථය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් ව ඇත්තේ.

මෙම සුඛෝපභෝගී මෝටර් රථයට සමාන අංකයක් ඇති මෝටර් රථයක් කුරුණෑගල – හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙණිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31